Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිම්නාද සුසුමක්

නිම්නාද සුසුමක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයාට මාව අල්ලන්න බෑ දිනාල්.

මට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ

දැන්. මිනිහා පිට ගිහින් ආවම

නාවලා ගෙට ගන්න මම

කන්නගියක් නෙමෙයි. ඔයා ඉන්න

ඕන අමායා ගාව. ප්ලීස්... මාව

ඩිවෝස් කරලා එයා ළඟට යන්න

දිනාල්. මට පුළුවන් මගේ දරුවව

තනියම හදාගන්න. මට ආයෙම ළං

වෙන්න හදන්න එපා. මට ඔයාගෙන්

ඈත්වෙන්න අමාරු වෙයි.......”

නිම්නාදි හංසනා තේනුවර

 

"ඈත්වෙන්න එපා මගෙන්.

මට ඔයාව ඕන. මට ඔයාව විතරයි

ඕන නාදි. අමායට කිසි දෙයක්

ලැබෙන්නෑ. අමායට ලැබෙන්න

ඉන්න දරුවට මගේ නම දෙනවා.

මාව ඇරෙන්න ලැබෙන්න ඕන

අනිත් හැමදේමත් ඒ දරුවට

ලැබෙයි. මට ඉන්න ඕන ඔයයි,

අපේ දරුවයි ළඟ. ඔය දෙන්නා නේ

මගේ ජීවිතේ...

දිනාල් වේද්න තේනුවර

 

”මම ඔයාගෙන් ආදරයක්වත් වෙන

මොකක්වත් බලාපොරොත්තු

වෙන්නෙ නෑ. ඒත් මං ඔයාගෙ

ළඟින් ඉන්නවා හැමදාටම.

ඔයාටවත් දරුවටවත් දුකක් නොදී

බලාගන්නවා. එච්චරයි. මාව

තේරුම්ගන්න නාදි, මට බෑ ඔයාට

තවත් විඳවන්න දෙන්න.

මට ඒක බලන් ඉන්න බෑ...”

මිහින් දෙව්නක තේනුවර

ISBN
9786249209206
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිම්නාද සුසුමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.