මිසරි
About this book
සීත සෘතුවේ එක් දිනයකි. පෝල් ෂෙල්ඩන් තම නවතම කෘතියේ එකම පිටපත රැගෙන ලොස් ඇන්ජලීස් වෙත
ගමන් කරන අතරතුර නොදැමුණු හිම කුණාටුවකට අසු වී ඔහු ගේ මෝටර් රථය දරුණු අනතුරකට පත්වෙයි.
පණ අදිමින් සිටින පෝල් ෂෙල්ඩන් හට ජීවය ලබා දෙන්නේ දෙවඟනක් සේ පැමිණෙන ඇනී විල්ක්ස් නම් හිටපු හෙදියකි.
මෙසේ අහඹු ලෙස හමුවන තම ප්‍රියතම ලේඛකයා නැවතත් යථා තත්වයට ගෙන ඒමේ ඇගේ යටි අරමුණ කුමක් වේද?
මනෝ විකාරයෙන් පැන නැගුණා වු දුෂ්ඨ බිහිසුණු ගැහැණියක ගේ මාරාන්තික
ග්‍රහණයට අසු වන අසරණ ලේඛක පෝල් ෂෙල්ඩන් වටා ගෙතුණු මෙම ප්‍රබන්ධය පාඨකයාගේ සිත
අනපේක්ෂිත අයුරින් සලිත කරවා ලොමු දැහැ ගන්වනු නොඅනුමානය.
Details
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 1
-
★★★★★ 'Misery' is one of the best books ever written by Stephen King. The book was masterfully written by him. We can see his skills of sinking us in terror throughout the book. The summary is, however: A writer named Paul Sheldon gets involved in an accident.This translation is the best Stephen King Translation as of today (7/ 31/ 21). Mr Sanka Jayasinha is an underrated translator. He did an exceptional job when translating this book; for a bit, I started to think that Stephen King himself wrote this in Sinhalese. As far as other Stephen King translations are concerned, Mr Dileepa Jayakody's translation is also exceptional. Mr Chandana Gunasekara, however, failed to impress me in any way. KEEP IN MIND THAT THIS IS THE FIRST SINHALESE TRANSLATION OF STEPHEN KING! And, this is easily the best translation of any Stephen King book. I urge you all to read this amazing translation!
Write a review