මිස් එවර්ඩීන්
About this book
ෆාර් ෆ්‍රොම් ද මෑඩින් ක්‍රවුඩ් නමැති නවකතාව කීර්තිමත් ඉංග්‍රිසි ජාතික කවියකු, නවකතා රචකයෙකු හා සාහිත්‍යධරයෙකු වූ තෝමස් හාඩි විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට කෘතියකි.
වෙදර්බරි ගම්මානයේ විශාල සත්ත්ව ගොවිපළක හා වතුයායක පාලනය භාරගත් , ස්වාධීන ධෛර්යය සම්පන්න යුවතියක වූ බාත්ෂෙබා එවර්ඩීන් හා ඇයගේ සමීපතමයින්ගේ චරිත හා ඔවුන් මුහුණ දුන් සිද්ධීන් මෙම නවකතාවට වස්තු වී ඇත.
මෙම නවකතාවෙන් 19 වන සියවසේ මුල් භාගයේ එංගලන්තයේ පැවති කෘෂිකාර්මික සමාජය මෙන්ම එදාටත්, අදටත් පොදු යොවුන් ආදරය, අසම්මත මානව සබඳතා, සලෙළු ජනයාගේ රැවටිලිකාර බසට හසුවී ජීවිතවලින් වන්දි ගෙවන යුවතියන් හා ඔවුන්ගේ දරුවන්, ආදරයේ නාමයෙන් උමතුවෙන් මෙන් කටයුතු කරන්නන්, උඩඟු ලියන්, සැබෑ ආදරය වෙනුවෙන් කැපවීම් සිදු කරන්නන් ජීවන රඟ මඬලෙහි ඉදිරිපත් කරන චරිත මැනවින් විවරණය කරයි.
Details
ISBN
9789556972863
පිටු ගණන (Pages)
527
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review