Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මියුණු මල්සර

මියුණු මල්සර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දෑස් පියන් අතර රැඳුණු ඔහුගේ උණුසුම් දෙතොල් දෙකොපුලේ තැවර් දෙතොල උරා ගනිද්දී මා සලිත වී ගියේය. ආදරය මෙතරම් සුන්දර දෙයක් යැයි මම ප්‍රායෝගිකව දැන නොසිටියෙමි.ගෙල වටා එතුණු ඒ සුසුම් කෙමෙන් කෙමෙන් ඒ ඒ සොඳුරු අහුමුලු කිතිකවාගෙන ගියේය. මගේ සිහින අතර සිටියේ කාලිංග හා මා පමණි. ලිහිල් වූ ඇඳුම් අතරින් ඔහු මා සෙව්වේ දැන උගත් කාම ඇදුරකු ලෙසිනි. මේ මගේ පළමු අත්දැකීම වුවද එය ඔහුට එසේ නොවූ බව පසුව මම දැන ගත්තෙමි.

ISBN
9789557011622
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මියුණු මල්සර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.