Y++
About this book
අපි එක මගක
Y හන්දියෙන්...
උදාර ජීප් රථය
අලුත් පාරට දැම්මේය.
මම පරණ පාර අසල සිටගෙන,
ඒ දෙස බලා සිටියෙමි
උදාර අලුත් ගමනකට
අවතීර්ණ වූවේ ය.
හෙට අලුත් ලෝකයක් බිහිවේවි
මම තවමත්
හදවතේ රතු රෝස පිපෙන
පරණ බිම්මලයි.
Details
ISBN
9789557012698
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review