Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෝහිනීටත් කිරි එරෙන්නැති

මෝහිනීටත් කිරි එරෙන්නැති

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉර හැරෙන ඇඳිරියේ

දොළ හඬන ගොම්මනේ

ඇය හඬයි දරු දුකට

උතුරවා මව් සෙනේ

රතු ලෙයක් කිරි කරපු

ඒ උතුම් මව් ගූණේ

බුදුවරුත් බුදු වෙන්න

ලබනවලූ විවරණේ

අම්මෙක්ට තම දරුවො

සසරක්ලු බුදු බණේ

මෝහිනීටත් අනේ

එරෙන්නැති කිරි තනේ...

ISBN
9789556759914
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෝහිනීටත් කිරි එරෙන්නැති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.