Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොරමල්

මොරමල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“අපේ අම්මා මාව මේ ලෝකෙට බිහි කළාට, මට තාත්තා කෙනෙක් නැහැ ඩොක්ට. ඒ හින්ද…”

“ඒ කතන්දර මම දන්නවා සුභානි. ඒ අතීත කතා දැං වැඩක් නැහැ. ඔයාට අවජාතක කියන ආරූඪ නම ලැබුණෙ, අපේ මුතුන්මිත්තන් ආදි කාලේ ඉඳලා මිනිස් ජන සමාජයේ යහපත් පැවැත්ම සඳහා සකස් කරගෙන දැන් සමාජ සම්මතව පවතින කුලසිරිත්, සාරධර්ම වාගේ දේවලින් බැහැරව ඔයාගේ උපත සිදුවී ඇති නිසයි සුභානි”

“ඔයාගේ ඒ වැරදි විදිහට සිදුවෙලා තියෙන උපත වෙනුවෙන් වැරදිකාරයෙක් වෙලා ජීවිත දානයෙන් වන්දි ගෙවන්න, ඔයාගෙ ප්‍රාණය ඔයා විසින්ම විනාශ කර ගන්න උත්සහ කරනවානං ඒක ඔයා කරගන්න මහා පාපයක් වගේම මොඩ තකතීරු උත්සාහයක් වෙනවා”

Details
ISBN
9789556864397
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොරමල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.