මොට්ටු
About this book
ප්‍රේමයේ පණිවිඩය අරගෙන
දුරුතු සඳ එයි රැය වසාගෙන
ජීවිතේ වස්සාන සිහිනය
දකිමු අපි දෙනුවන් අයාගෙන...
සීත මීදුම් තුහින වැහිසළු
ගසාගෙන යන අළු උදෑසන
වසත් කවි ගැන කියා දෙන්නම්
පිපෙන මල්පෙති මත ලියාගෙන...
ආදරේ හරි රහයි මානි
මගේ පපුවේ රිද්මයයි ඔබ
ඉන්න තැනකින් ළගට එන්නම්
වැටෙන කඳුළක බර දරාගෙන...
චාරිකා සන්නස්ගල
Details
ISBN
9789557012452
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review