මුහුණු සයකි අත් දහයකි
About this book
තද්භව තත්සම කියන්නේ මොකක්ද? ඇය ඇසීය. මේක අපේ සිංහල පන්තිය කියලා හිතුවද ගෑනියේ.මම හිතින් බැනීමි.ඇය කවදත් අදාළ ම නැති මාතෘකා ,ප්‍රශ්න ඇද ගැනීමට හපනියකි.එහෙත් කිසිවක් කතා කරන්නට නැති මෙවන් මොහොතක එකත් වටින්නේ ය.තවත් විකාරයකි.මම පොත් රාක්කයෙන් ජේ.බි ගේ සිංහල පුස්තකයක් හොයන්නට වීමි.එය පොත් ගොන්නේ කොයි මුල්ලක හෝ තිබිය යුතු ය.එ අල්ල පනල්ලේ බිම වැටි ඇති ඩන්හිලක් ඇස ගැටේ.රන්පත ඉවර වී අහවරය.එ කියන්නේ මොන සිංහලේටත් කලින් ඩන්හිල දැල්විය යුතු බවය.ගොළු සංවාදයේ ආතතිය මැද ලයිටරය කොහේටදෝ වීසි කළ බව මතක ය.එ එක්කම පොතක් ඇස ගැටේ.පොත අතට ලන්වද ලයිටරේ හොයා ගන්වද?
මං හෙට ආයේ ගන්නම්.දැන් එයා එන වෙලාව.
ඇය විසන්ධිව ගියා ය.
පොක අතට ගන්නට හෙට වෙනකල් කල් ඇත.මම ලයිටරය සොයමි
Details
ISBN
9786242000749
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review