Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මුල්

මුල්

ප්‍රකාශක (Publisher): සයුරි ප්‍රකාශන - Sayuri Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා තමයි, හැබැයි නදී, ඔයා ගමේ ජීවිතේ ගැන, ගමේ මිනිස්සු ගැන දැක්කේ බොහොම පොඩ්ඩයි. දවස් දෙකක් ගමේ ඉඳලා එනවයි ගමේ හැමදාම ජීවත් වෙනවා යි කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම් දෙකක්.

ඒක හරියට කෙනෙක්, ඉඳලා හිටලා නිකං ආසාවට කොහොඹ කොළයක් හපලා තිත්ත බලනවයි, තව එක්කෙනෙක් දිනපතාම ඖෂධයක් විදිහට කොහොඹ කොළ ඉස්ම බොනවයි වගේ. ඉඳලා හිටලා නිකමට කොහොඹ කොළයක් හපලා බලන මනුස්සයට ඒක තිත්තයි කියලා හිතුනොත් විසිකරල දාන්න වුණත් පුළුවන්. ඒත් බෙහෙතක් විදියට හැමදාම කොහොඹ ඉස්ම බොන මනුස්සයාට කොච්චර තිත්ත උනත් ඒක නොබී ඉන්න බෑ, ඒ කියන්නෙ චොයිස් එකක් නෑ."

රංසිර බණ්ඩාර

"සමහර වෙලාවට මුල් හිඳුන ගස් අලුත් තැන්වල හිටෙව්වාම අලුත් මුල් දාලා පැළවෙනව, තවත් සමහර වෙලාවට ඉතිරි වුණු පරණ මුල්වලින් අලුත් ගස් පැළවෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ මුල් හිඳිලා ගියාම ගහත් හෙමින් සැරේ මැරිලා යන එක. ඒත් අල වලින් පැලවෙන ගස් වෙනස්. කාලෙකට පස්සේ වේලිලා මැරිලා ගියත්, ඊළඟ අවුරුද්දෙත් ආයෙමත් අලුත් දළු දාලා අලුත් පැළ මතු වෙන්නේ අල පොළව යට තියෙන හින්දා. ඒත් ඒ අලත් කවදා හරි වේලිලා දිරල ගිහින් පොහොර වලට පස් වෙනව."

ISBN
9786245762071
පිටු ගණන (Pages)
196
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.