මූලාචාරී
About this book
"හත්වලාමේ. සීවරං දෙවියනේ..!"
සුදා අප්පුට කියවුණේ උස් හඬිනි. මේ බෑගිරි හඬින් නිදිකිරා වැටෙමින් සිටි හේවායා අවදි විය. ඔහු නින්ද කැඩීම ගැන කේන්තියෙන් හෙල්ලත් අතේ දරාගෙන වැව පැත්තට දුව ආවේ වැනෙමිනි. කරත්තකරු වෙව්ලමින් සිටී. ගමන නැවතුණු ගොනා ඉදිරියට යාමට ඕනෑකමින් උම්බැ ගායි. හේවායා වලාකුළු බැම්මෙන් එබුණේ පය උස්සා ජල තලය දෙසට නැවෙමිනි. තවම හිරු සෙංකඩගල කඳු අතරින් එබිකම් නොකළත් මන්දාලෝකයක් ජල තලයේ පැතිරී තිබුණි. වැව් ඉවුරේ වලාකුළු බැම්මට ආසන්නව ජලයේ පැද්දිල්ලට අනුව ඒ මේ අත ගැස්සෙමින් තිබුණේ මෘත කලේබරයකි.
Details
ISBN
9786245710881
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review