My ඩියර්
About this book
යන්තම් බෑනට, මට වඳින්න පුලුවන් නේද?ෙ
අම්මා විහිළුවෙන්ම ප්‍රශ්නයක් ඇහුවා ඒත් ඒ හිතේ
තරහක් තිබ්බේ නෑ කියලා ඒ කතාවෙන් තේරුණා.
''ඔව්...ඔව්... මගේ දිහා බලලා ඇහැක්
ගහලා සත්‍ය කිව්වා.''
මන් හිතුවට වඩා ඉක්මනින් ප්‍රශ්න ටික විසඳුනා.
මීට වඩා අවුල් ගොඩකට මුහුණ දෙන්න වෙයි කියලා
මට බය හිතුණා.හැමදේම හොඳින් විසඳුන එක
ගැන මන් සතුටු වුණා.
''දැන් මොකක්ද අවසාන තීරණේ?''
Details
ISBN
9786249885516
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review