නදී සූත්‍ර
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
භාරතයේ අති පූජනීය නර්මදා නදිය කෙනකු දකින්නේ අතිශය දීර්ඝ හා අසාර වූ සංසාරයෙන් එතෙර වන මගක් ලෙසින් වන්නට පුළුවන.
'නදී සූත්‍ර’ අපට පවසන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියා ලෝකයෙන් පලා ගොස් නතර වන්නේ නර්මදා නදී ඉවුරේය. එහෙත් ඔහු තෝරා ගත්තේ නිවැරැදි ස්ථානයක් ද?
බොහෝ ජීවිත එහි පැමිණෙති. ආපසු යති. ගායකයන්, සංගීතවේදියන්, ගුරුවරුන්, වරඟනන්, ශ්‍රමනයන්, වන්දනාකරුවන් වශී බන්ධනයන්ට ලක් වූවන් ආදී වශයෙන් පැමිණෙන ඔවුනට පවසන්නට තම තමන්ගේ කතා තිබේ.
‛නදී සූත්‍ර’ ඔවුනගේ මෙන්ම ඔබේ මගේ ද කතාවයි.
Details
ISBN
9789557011769
පිටු ගණන (Pages)
238
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review