නානතථ කායා නානතථ සඤ්ඤා
About this book
ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව කොළඹ නීති පීඨයෙන් එල්.එල්.බී. (ගෞරව) උපාධියත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන්
එල්.එල්.එම්. පශ්චාද් උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යා ඩිප්ලෝමාවත් ලබා ඇති කතුවරිය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් සිටියි.
නානත්‍ථ කායා නානත්‍ථ සඤ්ඤා ඇයගේ කුලුඳුල් කෙටිකතා සංග්‍රහයයි.
මෙහි සංගෘහිත කෙටිකතා වලින් විවිධවූත්, විෂමවූත්, හීන්න රුචිකවූත් මිනිසාගේ චිත්ත
චෛතසික විවරණයෙහි ලා කතුවරිය දක්වා ඇති අවධානය ප්‍රශංසනීය වේ. ඇයගේ මෙම උත්සාහය දිගු ගමනක ආරම්භයක් ම වේවායි ආශිංසන කරමි.
Details
ISBN
9789557012292
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review