නපුරු කවියක් නුඹ
About this book
නුඹගේ ලේවල උරුම
තිබෙයි අද මගේ ළඟ
අවිශ්වාස නුඹ හිත
වෛර කළාට කම් නැත
ඔබ වෙන කෙනෙකුගේ කියා
සිතනු මම කොහොමද...?
ආදරෙයි හැමදාම
පතිදම් රකිම් මියෙන තුරුම..
මම කෙසේ සිතන්නද
ඔබ අයිති නෑ කියා
ආදරේ මම ඔබට
තේරුණේ නැතිද තව
රිද්දුවට නුඹ හදවත
ඊට වඩා රිදෙයි
මට මගේ මැණික
මගේ ලඟට එනවද නවතින්න...
Details
ISBN
9786245671038
පිටු ගණන (Pages)
375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review