නෙලුෆර්
About this book
ගැහැනියකගේ ජීවිතයක් තුළ පිරිමියෙක් යනු, ඇගේ ජීවිතයේ විනාශකාරී බලවේගයක් හෝ සුරක්ෂිත පවුරක් විය හැකිය. පිරිමියෙකුගේ ප්‍රතික්ෂේප කිරීම හෝ හැරයාම කාන්තාවකගේ ආත්ම ගෞරවය, පදනම සහ මානසිකත්වය සහමුලින්ම දෙදෙරවා හැරිය හැකිය.
එමෙන්ම, පිරිමියෙකුගේ නොසැලෙන රැකවරණය සහ අගය කිරීම මුළු ලෝකයම එදිරි වූ මොහොතක වුවද කාන්තාවකට නැගී සිටීමටත් තමන්ගේ ආත්ම අභිමානය නැවත උපද්දවා ගැනීමටත් පදනම සපයන්නේය.
එබැවින් කාන්තාවකගේ ජීවිතයක සාමය, සුරක්ෂිතභාවය සහ අභිමානය තීරණය කිරීමෙහිලා පිරිමියෙකුගේ එක් වදනකට ක්‍රියාවට සහ ස්ථාවරත්වය තුළ ඇති කරනා වූ බලපෑම අතිමහත්ය.
Details
ISBN
9789552134555
පිටු ගණන (Pages)
393
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review