Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නේරංජනා

නේරංජනා

About this book
සම්මත සදාචාරය හිස මතින් තබාගෙන ජීවත්වනවා යැයි කියන්නෝ වැරදි මගින් ජීවිතය සොයන්නන් පිළිකුල් කරති. ඒ පිළිකුලට හසුවීමට ඇති අකැමැත්ත, ඔවුන් තවදුරටත්, වංචාකාරී බොරුකාරයන් බවට පත් කරයි. නොසන්සිඳෙන කෑදරකමින් ධනය පොදි බඳින්නන් කරන්නා වූ වංචා හා රැවටිලි මැද මොවුහු ද ගමනේ යති. දෙගොල්ලන්ම සොයන්නේ සැබෑ ජීවිතයමද?
Details
ISBN
9789553112842
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නේරංජනා

Reviews are published once a member of our team has read them.