නෙතට කඳුළු බර වැඩියි
About this book
මුළු ඇගම පුංචි පුංචි රෙදි කෑලි වලින් වහගෙන
නටන ගෑණුන්ට සල්ලි විසි කර කර ඉන්න
සල්ලාලයෙක් උණානම් මටත් අද ආදරේ දැනෙන් නෑ...
බෝතලේ අන්තිමට ඉතුරු වෙලා තියෙන මදු විත ටික
වීදුරුවට දාගෙන එක උගුරට බිව්වා,
මං දැන් ජීවත් වෙලාමොකටද...?
කා වෙනුවෙන්ද...?
මං හැමදාම ආදරේ වෙනුවෙන්
දැක්කේ සැබෑ නොවන
සුන්දර හීන විතරයි..
Details
ISBN
9789554319318
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review