Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිහඬ නෙතුපුල්

නිහඬ නෙතුපුල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සිසිල් පවනක් සෙමින් ඇදුණා 

ඔබේ නෙතු මත සිනා රුදුණා 

සදක් විය ඔබ මගේ අහසේ 

සදාකල්හිම සුවය සදනා

ඔබේ සෙනෙහස මගෙම වුණ දා 

ආදරේ මල් වැස්සවැටුණා 

මුවින් නොකියා රහස් මිමිණූ

නිහඬ නෙතුපුල් සිනා සැලුවා

 

ISBN
9789550689262
පිටු ගණන (Pages)
235
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහඬ නෙතුපුල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.