Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිහඬ සඳ

නිහඬ සඳ

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සමාවෙන්න රාකේශ්
අයියේ ඔයාගේ ජීවිනේට බලෙන්
ආවට. කරන්න දෙයක් නැතිකමට
තාත්තගෙ කීම ඇහුව මිසක්
එහෙම කරන්න මට කිසිම
උවමනාවක් තිබුණෙ නෑ ඔයා
කවදාවන් මට සමාව නොදුන්නත්
ඇත්ත එකයි. බ්රිඳක් ව්දිහට
ඔයාට මගේ අතින් වෙන්න ඕන
යුතුකම් ඒ විදිිිිහටම වෙයි. ඒ
ඇරෙන්න අපි දෙන්නා අතරෙ
වෙන බැඳීමක් තියාගන්න ඔයාට
වගේම මටත් බැරිවෙයි.

ISBN
9786245999521
පිටු ගණන (Pages)
479
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහඬ සඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.