Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිකිණි හීන

නිකිණි හීන

About this book

සයාශ් නුවින්

නිවුණා දෑස නුඹ ළඟ බැඳ දා නිතර

තිබුණා හීන හිත ළඟ මහමෙර විත

අමුණා දෑත දුන් හයියට වී නතර

දැනුණා දිනපු බව මම ඔබ හා සසර

 

සනාශා විහස්නි

හඳුනා ගෙනම හුරු ලෙස දෙහදක් අතර

බැඳුණා හිතම නුඹටම විතරක් සසර

රැඳුණා හුස්ම තරමට ළං වී නිතර

වැදුණා නම් කෙනෙක් තව නෑ නුඹ විතර

Details
ISBN
9789556759655
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නිකිණි හීන

Reviews are published once a member of our team has read them.