Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් කුරුල්ලා

නිල් කුරුල්ලා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
"සිනාසෙන දියමන්තිය" පුදුම සහගත එකකි. එය ස්පර්ශ කල සෑම කෙනෙක්ම මැරී වැටෙන තුරු මහා හඬින් සිනාසීමට පටන් ගන්නේය! එහෙත් මේ දියමන්තිය සොරා ගනීමට, බිහිසුණු, ශූර වීර චෞරයකු උත්සාහ කරයි. නිල් කුරුල්ලාට ඕනෑම ආරක්ෂිත වානේ සේප්පුවක් විවෘත කිරීමට ගත වන්නේ ඔබට සාඩින් ටින් එකක් විවර කිරීමට යන කාලයට වඩා සුලු කාලයකි. අති දක්ෂ සොරුන් පිළිබඳව ලියැවුණු මෙම ත්‍රාසජනක නවකතාව කියවා අවසන් වනතුරු ඔබේ සිතට කිසි සැනසීමක් නොලැබෙනු ඇත! ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන සොරුන්ගේ වික්‍රමයන් පිළිබඳව සහ බිහිසුණු හොරහවුල් පිළිබඳව ත්‍රාසජනක නවකතා ලිවීමේ උපන් ශුරයෙකු වූ චන්ද්‍රසේන ද සිල්වා ත්‍රාසය, භීතිය සහ ප්‍රීතිය සම්පුර්ණයෙන්ම ගෙනදීම සඳහා "නිල් කුරුල්ලා" ඉතා අභිමානයෙන් ඔබ වෙත ඉදිරිපත් කරයි!
ISBN
9558217018
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිල් කුරුල්ලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.