නිල් මල් පිපුණු පපුවක්
About this book
මට සසර තවදුරට ගෙනයන
ඔය තරුණ තරු ඇස්...
එබී දෑසට සෙනෙහෙ අවුලන
කෝපි බෝලැති ඇස්....
අනාදරයේ අඳුරු පැතිකඩ
එළිය කළ රන් රැස්...
ආදරය මුදු සේලයක් කර
මා වටා රැඳි ඇස්...
පාට මල් මිලියනක් පුබුදා
මා පුදුම කළ ඇස්...
ජීවිතය නොකිය වූ පොතකැයි
කියාදුන් ඔය ඇස්...
වසත් මදනල අරන් ආයෙම
මා සොයා ආ ඇස්...
ශීත කාලේ තුරුල්ලට ගෙන
උණුසුමක් දුන් ඇස්...
Details
ISBN
9786245558490
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review