Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් රෝසි

නිල් රෝසි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මීදුම් ගලා ගිය සැදෑවේ දැඩි ශීතල මකමින් බුරබුරා නැගෙන ගින්නේ උනුසුම... හීනියට හමායන පවනෙන් රැගෙන එන නේක මල් සුවද.... කදු පල්ලම මත බූත රටා අදින ගහකොලවල හෙවනැලි.... අහසේ පාවගිය වෛවර්ණ වලා අදුරට හැරෙද්දි එබිකම් කරන තරු රටා... එක්ක හිත සංසුන් වෙද්දී ඇය සැරසුනේ වස්දඩුවක මියැසිය එක්ක හදවතින්ම දැහැන්ගත වෙන්න. ඒ වැයෙන ස්වර හරිම මිහිරෙන් අදුරු නිහඩ පරිසරය තුල පාවෙලා යනවා. ඒත් නිල්‍යාගෙ මුළු හිතම පුරවමින් ඒ ස්වර රටා ඒ පුංචි හදවතේ ගැඹුරුම තැනක නතරවෙනවා ඇයට දැනුනා.

ISBN
9786249399006
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිල් රෝසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.