Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිමුල්

නිමුල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ තරම් සීතලෙත් ළංවෙලා තුරුලු වෙන්න බැරි රේල් පීලි දෙපැත්තට වෙලා හූල්ලනව. ඇණ ගහපු සිල්පර අඳෝනා දෙනව. එතකොට මට මතක් වුණේ මගෙ පුංචි කාලෙ. ආයෙමත් අතීතෙට යන්න පුළුවන්කම තියෙද්දි තව තත්පරයක්වත් නාස්ති කරන්නෙ මොන මගුලකට ද... රේල් පීල්ලක් උඩට නැගල වම් කකුලට ඉස්සරහින් දකුණු කකුල තියල අත්දෙක දෙපැත්තට දාලා ඇඟ බැලන්ස් කරගත්ත. හරි දැන් තියෙන්නෙ ඇවිඳින්න.

මගෙ හිත දැන් පුංචි සමනල් පැටියෙක් වගෙ පියාඹනව. ටික දුරක් යද්දි වැටෙනව, ආයෙම පටන් ගන්නව, ආයෙම ඇවිදිනව. ඒ අතරින් කෝච්චිය හූ කියන හඬ ඇහෙනව. මගෙ ඉස්සරහට කෝච්චිය එනවා නෑ... නැ... මම කෝච්චිය ඉස්සරහට යනව. අපි මූණට මූණ හමුවෙන්න තව සුළු මොහොතයි. හරියටම තව තත්පර එකසිය විස්සයි ඊට පස්සෙ...

Details
ISBN
9786245679041
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිමුල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.