නිශාචරයෝ
About this book
නියපොතු රහිත කෙටි ඇඟිලි සහිත අතක්... තෙත පස් ගොඩකට යට වී තිබූ අතක්... ඝන වනාන්තරයක් තුළ වූ වෘක්ෂලතා එකිනෙක ඇතිල්ලීම නිසා හට ගන්නා කිරි-කිරි හඬ එක්වරම ලෝකයේ හැඩය වෙනස් වී තමාගේ දෙනෙත් අබිමුව රඟදෙනු මෙන් සෑම් හට දැනී ගියේ ය. ඒ සමඟම ඔහුගේ සුරත වෙව්ලා ගොස් ඇඟිලි අතර රැඳී තිබූ වයින් වීදුරුව මේසය මත ඉහිරී ගියේ ය.
Details
ISBN
9786245710720
පිටු ගණන (Pages)
423
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review