Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිෂ්ක්‍රමනය

නිෂ්ක්‍රමනය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සාරා නොහිටින්නට මගේ හදවත වඩාත් ශෝචනීය වන්නට ඉඩ තිබිණි.
දවස් ගෙවී ගියේ ඉබි ගමනිනි.

සිනාසුණේ සිනාසිය යුතු බැවිනි.
කතා කළේ කතා කළ යුතු බැවිනි.
ඒත් ඒ සිනහව හෝ කතාව කිසි විටෙකත් මගේ හදවතේ කොතැනකවත් ස්පර්ශ කළේ නැත. ඔහුන ඔබ ඒ තරමටම මගේ හදවත මගේ පාලනයෙන් ඉවත් කර ඇත.

සමහරුන් මේ ආත්මයේ මුණ ගැසෙන්නේ සංසාර පුරුද්දට යැයි මා අසා ඇත්තෙමි. මට ඔහුන මුණ ගැසෙන්නට ඇත්තේ ඒ සසර පුරුද්දටම වන්නට ඇත. ඔහු මග හැරුණේ ඒ සංසාර පුරුද්දට වන්නට ඇත. එකට එක් වූවෝ, ඒ සංසාර පුරුද්ද යැයි සිතමින් සතුටු වී, පින යැයි සිත් පහන් කර ගනී. හමු වූවත් එක් වන්නට නොහැකි වූවෝ, සසර පුරුද්දට හමු වූවත් එක් වන්නට නොහැකි වන්නේ සංසාරයේ කරන ලද පවක් යැයි සිතමින් හිත හදා ගැනීමට උත්සාහ කර ගනී. ඉතින් පින හා පව අතර දෝලනය වන මගේ සිතුවිලි ඔබේ ඉබාගාතේ සැරි සරන්නේ ගන්ධබ්බ ආත්මයක් ලෙස ය.

ISBN
9786246178055
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිෂ්ක්‍රමනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.