Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොනිදන්න නිදිකුම්බා

නොනිදන්න නිදිකුම්බා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආපසු හැරී බලන විට ජීවිතය  යනු අහඹු සිද්ධි දාමයකි.

කොතරම් උත්සාහ කළ ල එක් එක් සිද්ධි තනිව වෙන් කළ නොහැක. 

තශ්මිකගේ ජීවිතයද එක් අහම්බයකින් 

සම්පූර්ණයෙන් කනපිට පෙරළා දමයි. එහෙත් ඒ අවස්ථාව ඔහු අතහැර 

දැමුවේ නම්.. 

නැත.. එසේ වන්නේ නැත.

සිද්ධියක් වීමට හෝ වැලැක්වීම දැනුවත්ව 

හෝ නොදැනුවත්ව අප සම්බන්ධවී ඇත.

සම්බන්ධවෙමින් පවතී...

එසේම බාහිරින් වනබලපෑම් සමග 

සිතුවිලි නිරන්තරයෙන් පොරබදමින් 

සිටින අතරතුර

ජීවිතය ඉදිරියටගලායයි. ඉතින් මේ අහඹු සිදුවීම 

ඔවුන්ගේ ජීවිතවලට කුම්භ ආකාරයේ 

බලපෑමක් සිදුකරයිද?

ISBN
9786249376472
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොනිදන්න නිදිකුම්බා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.