Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොනිමි සිළු
About this book

"අහසේ විදුලි කොටන්නේ මොන වගේද නැන්දේ? ”

"හ්ම්.... කොහොමද මම චූටි මැණිකෙට ඒක තේරුම් කරලා දෙන්නේ...?

"හරි... දෙන්ඩකො මට ඔයාගෙ ඇඟිල්ල”

කුසුම් ඇගේ අතින් අල්ලා ඇඟිල්ලෙන් බිත්තිය මත විදුලි කොටන වේගයෙන් උස් පහත් රේඛාවක් ඇන්දාය.

"ඔන්න ඔය වගේ හැඩ වලට තමා අහසේ ඉරි ජේන්නේ... විදුලි කොටන කොට.”

සේපාලි විසින් මනසින් දකින ලෝකයම සිය නැන්දා විසින් සිත්තම් කරන ලද්දක් විය.

ISBN
9786246416089
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොනිමි සිළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.