නොත්‍ර දාමයේ කුදා
About this book
අසාධාරණ මිනිස් නීතියේත්, රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව්‍යාඝ්‍ර රැළගේත් ග්‍රහණයේන අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරූපී මිනිසා නොත්‍රා දාමයේ කුදා ක්වාසිමෝඩෝ සියලු දෙන ඉදිරියේ රජකු මෙන් නැඟී සිටියේ ය.
“අභය භූමිය” ඔහු මොර දුන්නේය. ජනකාය ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ.
පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ, විරූපි කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම් තව දුරටත් ස්වභාව ධර්මයේ අභිමතය පරිදි ශෝකාන්තයක් සඳහා ම සැකසෙමින් තිබිණි.
Details
ISBN
9789556972948
පිටු ගණන (Pages)
427
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review