ඔබ මාගේ නොවේදෝ
About this book
"හෙට අපි දෙන්නා සිංදුවක් කියමුද?” දිලිසෙන දෑස් මා මත නවතා ඔහු අසන්නේ බලාපොරොත්තු පිරි හඬකිනි. ඔව් ඒ හෙටය... මගේ ජීවිතයේ තවත් පිළිකුල් සහගතම දිනක් වන මගේ විවාහය පැවැත්වෙන්නේ හෙටය.
"මං අඬන්න ඕනි දවසක් මිසක් සිංදු කියලා සමරන්න තරම් සතුටු හිතෙන දවසක් නෙමේ හෙට” මා පිළිතුරු දුන්නේ සුසුමක් හෙලමිනි.
"අවුරුදු දහතුනක් තිස්සේ මං බලන් හිටපු දවස... මං හැමදාම හීන දැකපු දවස හෙට ” ඔහු කීවේ සිනාවකින් වත පුරවාගෙනය.
"කවීර් දෙයක් කියන්නද?''
"හ්ම්ම්"
"හෙට ඔයා හදවතට එකඟව අවංකව හිනාවෙන අන්තිම දවසක වෙයි”
Details
ISBN
9786245671403
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review