Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබේ නමින්

ඔබේ නමින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කොහොම වුණත් මුලදී

නැන්දයි, පවනුයි නැති

වෙලාවල්වලට 

අපේ ගෙදර ආපු චංචලා 

ඊට පස්සේ එයාලා හිටියත් 

නොහිටියත් කිසිම ගානක් නැතුව

මාව බලන්න ආවා.

මුලදී පවන් ඒ ගැන 

දැඩි විරෝධතාවයක් දක්වලා

තිබුණත් චංචලා හැම වෙලාවෙම 

උත්සාහ කළේ පවන්ට

විරුද්ධව යන්නමයි.

ඒකෙන් එයා ලොකු මානසික 

අස්වැසිල්ලක් ලැබුවා කියලා

මට හිතෙනවා.

ISBN
9789556673395
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔබේ නමින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.