Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔන්රිත්

ඔන්රිත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපරාදෙ අපි ඒ දෙන්නව සැක කළේ..."
"ඇයි මින් එහෙම කියන්නෙ...?"

"නුවී... තදන්තර ප්‍රදේශවල ඉන්න අයට අඩු ඔක්සිජන් මට්ටමකදි ජීවත් වෙන්න පුළුවන්. පහළ ස්ථරයෙදි සියට විසිඑකක් වෙන ඔක්සිජන් වායුගෝලයේ උඩට යන්න යන්න අඩු වෙනවා..."
"මට ඒක මතක් වුණේම නෑ..."
"මෙහෙම දෙයක් හොයනකොට ඒ හැම කාරණයක්ම හරි වැදගත්..."

"හෙට මට ලාටු කන්දට යන්න ඕන..."
"තුන්වා ලාටු කන්දට යන්න දවස් ගානක් යනවනෙ. මේ වැඩ ඉවර කරලා යමු. මමත් එන්නම්..."

නුවියා යළිත් තුන්වාගේ සැලසුම් වපරට කරයි.

අහසේ නැගෙනහිරින් පුන්සඳ මෝදු වෙමින් තිබිණ. නුවියාගෙන් ඉවතට ඇදෙන තුන්වා තුතාවාට ළං වෙයි.

"අද රෑට අපිට තියනවා ලොකු වැඩක්..."

ISBN
9786246799007
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔන්රිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.