Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පබළු පිනි බිඳු

පබළු පිනි බිඳු

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"බලා ඉන්න දෙයක් නෑ. මම තමුසෙගෙ ගාන වෙල

තියෙන්නෙ"

කෝපයෙන් නමුත් ඒ කී වදන ඇයට පැහැදිලිව සවනය විය.

"මම කරන්නෙ රස්සාවක්. ඒත් නුගදෙනිය මහත්තය

හිතාන ඉන්න එකක් නෙවේ. එදා වේල හරි හම්බ

කරගෙන ඉන්න මගේ පවුලෙ අයට මටත්

වියදම් කරන්න සල්ලි නෑ. ඒකයි දවල් තිස්සෙ

ලෙක්චර්ස්වලට ගිහින් රෑට මෙතෙන්ට එන්නෙ

කීයක් හරි හොයා ගන්න. මට ඉගෙන ගන්න."

ISBN
9786245768011
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පබළු පිනි බිඳු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.