පහාරාද
මෙය කාගේ කතාවක්ද?
සමාජ සංස්කෘතික, දේශපාලනික වශයෙන් ජරාජීර්ණව ගිය රටක, මිනිස් මූලික අයිතිවාසිකම් අහිමි වූ රටක, සියලු ක්ෂේත්‍රයන් කුණුව ගඳ ගසනා රටක, මිනිසුන්, තම සියලු සිතුම් පැතුම් දේශපාලනිකව හසුරවනු බව හෝ අරවින්ද රත්මල්ගම කාරණා පවා ලංකාව වැනි රටක දේශපාලන විටෙක නොදනිති ප්‍රේමය වැනි අති පුද්ගලික බලාධිකාරිය සියුම්ව මෙහෙයවනු ඇත.
එනිසා මෙය කාගේ කතාවක්දැයි පාඨක ඔබ තීරණය කළ යුතුය. එය ඔබේ අයිතිය යි. මගේ වෑයම මිනිසුන්ට අමිහිරි වූ, මිනිසුන් දත් නොදත් සමාජ කාරණා සුළුතරයක් දස රසයෙන් රස කොට, කියමන අවසනෙහි හිතන්න යමක් ඔබට ඉතිරි කරන්නයි.
මෙය සමාජයේ සියල්ලන්ගේ කතාවයි. ඉන්දීවරිලා ශාන්තලා, හෙක්ටර්ලා, අබ්දුල්ලලා මෙන්ම නිහාල්ලා ද අප අතර සිටිති. ඉතිං, මේ ඔබේ කතාවද විය හැකිය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.