පැහැසාරා

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
Out of stock
SKU
pahasara-manjula-panhida-mewsanda-prakashakayo

සර පුරා පිරූ පැතුම
ඔබට තමා පිදුනේ
අනේක විද දුක් වින්දත්
ඔබ මිනුයි බැඳුනේ
වෛර පිරුණු බේද අවුල්
මේ සසරෙන් නිවුනේ
සතුට පිරුණු ලොවක් සොයා
අපි ඉගිළෙමු ළඳුනේ
අභිසෙස්...

සොඳුරු හිතක සුවඳ අරන්
හිත සැනසූ දවසේ
සිප්පි කෑලි අහුලන් නෑ
මුතු ඇට වැහි වැස්සේ
ඔබ හැර අන් සුසුමක්වත්
ගතට නොවැටෙයි කිසිසේ
සර පුරා ඔබ පමණයි.
හිමිසඳ හිත අස්සේ
පැහැසාරා...

Author මංජුලා විතානගේ - Manjula Vithanage (5)
Publisher මෙව්සඳ ප්‍රකාශකයෝ - Mewsanda Prakashakayo (1)

dfsdfsfsd sdfsd sdfs sd

More Information
ISBN 9786249805316
පිටු ගණන 496
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පැහැසාරා
Back to Top