පාලම යට
About this book
කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ යැයි මට හැඟුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන ගමකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හඳුන්වාදෙන අනන්‍ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකතා කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති ව්‍යංජනා ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. කතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞෂල්‍යය පාඨකයාගේ විශේෂ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
Details
ISBN
9789559520016
පිටු ගණන (Pages)
262
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review