Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පළිගැනීමේ මෙහෙයුම
About this book

ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාවට යන ඇමෙරිකන් තරුණයෙක්.

මුදල් මංකොල්ලකෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක්.

ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියළු උපකාර කරන ඇමෙරිකානු CIA ප්‍රධානියෙක්.

ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවෙරයෙක්.

නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට ජීවිතය හා මරණය අතර සටනක් කරන වියට්නාම් යුද විරුවෙක්

ඔහුගේ කාර්ය ඉටුවේද?්

යුද වාර්තාකරුවෙකු වූ ලේඛක ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ගේ සත්‍යය හා ප්‍රබන්ධ අතර දෝලනය වන තවත් අන්දරයක අසංෂිප්ත පරිවර්තනයක්.

ISBN
9789556562279
පිටු ගණන (Pages)
338
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පළිගැනීමේ මෙහෙයුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.