පමා වී ආ වසන්තය
About this book
ඈ කෙරෙහි බැඳුණු සිත ඇය
දකින වාරයක් පාසා අලුත් වූ
බවත්, ඒ හුදෙක් ඇගේ සුන්දරත්වයට
පමණක් නොවන බවත්, ඔහු හොඳින්
දනී. එහෙත් ඇය වචනයකදු තමා
කෙරෙහි කැමැත්තක් ඇති බව පවසා නැත. ඉතාම
සුහද ඇගේ හැසිරීම තමා වෙනුවෙන්ම පමණක්
ඇතිවූවක් නොවන අතර අන් සියලුදෙනාම පිළිබඳ
වූ ඇගේ හැසිරීම ද ඊට වෙනස් වූයේ නැත. ඇයට
ඇතැම් විට වැරදුණේ එයම වන්නට හැකිය.
Details
ISBN
9786249572409
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review