About this book
“ඔබට ජීවිතේ මඟ හැරුණේ මොනවද?”
ජීවිතේ
ඇය ගේ ඍජු කෙටි උත්තර මාධ්‍යෙව්දියාට ප්‍රමාණවත් නොවුණද ඇය සුපුරුදු ලෙස උත්තර දුන්නා.
“ඔබ අකමැති මොනවටද?”
“මගෙ පුතාට සිර ගේ පෙන්වන්න”
“ඔබට දරුවා නොදැක ඉන්න වීම දුකක්?”
“මම අම්මා කෙනෙක්. ඔබට කොහොමද හිතෙන්නෙ
මවකට දරුවා නොදැක සිටින විට ඇතිවෙන දුකේ ප්‍රමාණය ගැන.”
අය පෙරලා ප්‍රශ්ණ කළේ හදවතට ඔරොත්තු නොදෙන තරමේ
වේදනාව ගැබ්වූ ඔත්පල හඬකිනි.
“ඒත් එයා මාව මෙහෙම දකින්න ඕනෙ නෑ.”
Details
ISBN
9789556566055
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review