පාරා
About this book
"සර් ගියාට පස්සේ මං උඩට ගියා. එතකොට පාරා කාමරයේ හිටියෙ නෑ. ඉතින් මං බැල්කනියට යන්න හදද්දී කාමරයේ වතුර වැටෙනවා ඇහුණා. මං දොර ගාවට ගිහින් හෙමීට කතා කළා.. මං නිකමට වගේ දොරට ගහන්න අත තියද්දිම දොර ඇරුණා. බලනකොට පාරා බිම වැටිලා හිටියා. එයා පිටේ තුවාල ඔක්කොම ගලවගෙන... කොහොම කරගත්තද මන්දා... සෑහෙන්න ලේ ගිහින් තිබුණා.."
Details
ISBN
9786245834020
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review