පස් අවුරුද්ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන 1969
About this book
මම... ඈ එදා වෙන්ව ගිය පටු මග දෙස නෙත් යැවීමි. එබි එබී බැලීමි. තව වරෙක ගඟ දෙසට හැරී 'ඈ දැන් එති.. දැන් එතී’ යනුවෙන් පතන මා භාවනාවක යෙදුණා වැන්න. නියමිත වේලාව ගත විය. ඈ තවම නැත. මා සමඟ අමනාප වූ ඈ මාව රැවටුවා විය හැක. මා නොදැනුවත්වම මගේ මුවින් උණුසුම් සුසුම් පිට වෙයි.
එක් වරටම අවතාරයක් මෙන් පිටු පසින් පැමිණි කවුදෝ දෑතින් මගේ දෙනෙත් තරයේ වැසීය. ධර්මේ හෝ වෙනත් මිතුරෙක්ද?... නැත. සුසිනිඳු ඇඟිලි තුඩු ස්පර්ෂයෙන්ම ඒ ඈ බව මට වැටහිණ. "ඇලව්කා... ඇලව්කා” මම ඇගේ සුරත සිඹිමින් ආපසු හැරුණෙමි.
"ඇද්ද...ඇද්ද...” ඈ හපන්කමක් කළ වීරවරියක මෙන් ඒ මේ අත පනිමින් කොක් හඬලා සිනාසුණාය.
Details
ISBN
9555510601
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review