Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔහු නොමැති මගේ සෝවියට් ජීවිතය කවරාකාරයෙන් ගෙවී යන්නේ දැයි නිශ්චිත නොවේ. ඕල්‍යාගේ වෙන් වීමත් සමගින් මාගේ සැනසුමට හේතු වූයේ සීයා ය. ඔහුගේ මරණයන් සමගින් මගේ ජීවිතයට වන අඩුව වෙනෙකෙකුට පිරවිය නොහැක බව නොඅනුමාන ය. අපගේ සමුගැනීම මේතරම් කඩිනම් වේයැයි නොසිතූවෙමි. දැන් මට ඕල්‍යාත් නොමැත. ඔහුත් නොමැත. තනිකම තුනී කර ගැනීමට ඇත්තේ ඔවුන්ගේ මිහිරි මතකය පමණී. සීයාගේ අවසන් කටයුතු වලට ඈ පැමිණෙදැයි නිශ්චිතව කිව නොහැක. පැමිණියත් ඈ නැවත ප්‍රංශයට යා යුතූය. ඈ පැමිණෙන්නේ තවත් වසර හතරක් ගෙවී ගිය පසුවය. මා තනි වූ බවක් මට හැඟේ. මට වැළපෙන්නට නොහැකිය. එහෙත් මගේ දෙනෙතට උණන කඳුළු සඟවාගත නොහැකිය.

ISBN
9786245578832
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පශ්චාත් සෝවියට් යුගයේ රුසියාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.