About this book
ජනතාව හා නිරන්තරයෙන්ම ගැටෙන වෛද්‍යවරයකු සතු වන ජීවන අත්දැකීම් ප්‍රමාණය සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගනී.
ජනතාව ළඟින් ඇසුරු කරන , ඔවුන් හා නිබඳ සංවාදයේ යෙදෙන වෛද්‍යවරුන් ඉදිරියේ විදාරණය වන මේ සුවිශාල අත්දැකීම්
සම්භාරය පොදු ඇත්දැකීම් බවට හරවමින්, නිර්මාණාත්මක ලෙස ලේඛනගත කිරීම සෑම වෛද්‍යවරයෙකුටම
කළ හැකි කාර්යයක් නොවේ. එවන් වු හැකියාවක් සහිත භාග්‍යවන්ත වෛද්‍යවරු අතිශයින්ම විරලයහ.
Details
ISBN
9789550230211
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review