Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පත්තම්මා

පත්තම්මා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ අපූරු වියමනකි. අප මෙතෙක් අසා ඇති ප්‍රකට කතන්දරයක ඇතුළු පැත්ත විවර කරන්නකි. මෙයට පාදක රජ සමය අප කියවාගෙන ඇත්තේ යම් ජනප්‍රිය කරුණු කිහිපයක් පළමු කොටගෙන ය. තිරංජනී චන්ද්‍රිකා එය අතික්‍රමණය කරමින් නව අපූරු පරිකල්පන අඩව්යක් නිර්මාණය කර ඇත. එහි අඩි තබා හැමතැනම යන්නට ප්‍රිය උපදවයි. සිය මුල්ම ප්‍රබන්ධිත කතන්දරය වූවද ඒ ඔස්සේ අපට සිතූ පරිදි සෑම තැනම පියමං කරන්න සිතෙනුයේ ඇය ආධුනික ගතිලක්ෂණවලින් බැහැර නිසා ය. පත්තම්මා කියැවීම යනු අසිරිමත් අත්දැකීමකි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

ISBN
9786240031158
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පත්තම්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.