පට්ටාභිෂේකය
ඉන්දුමතී සිය මුල් ම නවකතාව වු අචිරවතී ඔස්සේ පාඨක ප්‍රසාදය දිනා ගත්තීය. දැන් ඇය ඡට්ටාභිෂේකය සමගින් යළි ඔබ ඉදිරියට පැමිණ තිබේ.
බ්‍රිතාන්‍ය යුගයේ සිට වර්තමානය දක්වා අපේ bට වෙනුවෙන් ශ්‍රමය වැය කළ, එහෙත් අයානයේ තමන්ගේ ජීවිත අනගතාව වා සොයා ගත නොහුණු ජීවිත ගණනාවක් එක් කර ගනිමින් ඉන්දුමතී මේ නවකතාව ගොතන්නේ අපුර්වත්වයකිනි. තිස් s6ක් තිස්සේ ඇදුණු යුද්ධයේ අගමුල හාරා අවුsමින් ඇය අපට ශේෂ කරනුයේ දැවැන්ත සමාජ සත්තාවකි.
“යුද්ධයක් අවශ්‍ය කදු සිවිල් වැසියෙක්වත් මට හමු වී නැත. යුද්ධය හැම විට ම අවශ්‍ය වුයේ එහි අතුරුඵලය තමනට වාසි වුවන්ට පමණි.
අදත්, මේ මොහොතේත් මා ඌන් දේශයේ සම අයිතියක් නැති සහ එය ඉල්ලන්නේත් නැති අසරණ මිනිසුන්ගේ අවනඩුව අසන දෙවියන් කවුදැයි මම ඔඛෙන් අසමි
යුද්ධයකින් දිනන අයෙක් නැත. ඉන් මනුෂ්‍යත්වය පරාජයට පත්වනවා හැර ලබන යමක් නැත.”
ඇගේ ලියැවිල්ල නෙත අත නෑර කියවන්නට තොටිලි සදන නැළවිල්ලකි.
ඇගේ පට්ටාභිෂේකය අපේ සිතුම් ක්‍ෂිතිජ දිග්ගස්සන පට්ට පොතකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.