Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙරඹර කළුවර

පෙරඹර කළුවර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

 

"මට ලෝබයි උඹ ගැන. ඒත් මට... උඹ සහේට ගන්ට බැරුවා. මයෙ අතින් වුණේ වැරැද්දක්.”

"මං ඔය ඇත්තන්ට එහෙ‍ව් වගක් කීවෙ නෑ නෙව. තමුන්නැහේව දැක්ක වෙලේම මයෙ ඇස් දෙක ගිනිකණ වැටුණා වගේ. අපේ වරිගෙ එවුන් අතරේ මං ඔය වගේ රූප ලස්සනක් දැකලා නෑ.”

"ම්... ඒකයි... එහෙනම් අර තරම් සෙංගතුකම් පාලා මට වතුර පොවන්න හැදුවේ?”

ISBN
9786246446147
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පෙරඹර කළුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.