Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පිළිකාවක් සමඟ තෙවසරක්

පිළිකාවක් සමඟ තෙවසරක්

About this book
පිළිකාව සමඟ නොසැලෙන මනසකින් යුතුව ගෙනගිය අරගලය දකින - දුටු ලක්ෂ සංඛ්‍යාත මානවයිනට මෙය ධෛර්යයේ පණිවුඩයක්ම වේවා!.

චාමර ඉතිරි කොට තබා ඇති මේ සටහන කියව විට වැටහෙනුයේ ඔහුගේ රචනා ශෛලිය පිළීකාව වැඩි දියුණුවූ තරමටම වැඩි දියුණු වී ඇති බවයි.

මෙය කියවා බලා හැකි තාක් සතිය වඩන්නග අවසන ඔබේ පිහිටට සිටිනුයේ වඩන ල ද සතිය පමණකි.

තෙරුවන් සරණයි !

උඩඊරියගම ධම්මජීව හිමි

නිස්සරණ වනය

මීතිරිගල

11742

ISBN
97889553493637
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිළිකාවක් සමඟ තෙවසරක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.