පිනි කඳුළක්
About this book
''හැමෝගෙම හිත් හැදුවට
මගේ හිත හදන්න කවුරුත් නෑ.
මට ඕනෙත් නෑ දැන් කාටවත් ඕන විදිහට වැඩ කරන්න.
මම දැනගෙන හිටියා ඔයා එක්ක සතුටින් ඉන්න බැරි වෙයි කියලා.
මං හිතපු දේ හරියටම හරි ලොකු අයියේ.
කිසිම දවසක් මං ඒ ගෙදර සතුටින් හිටියේ නෑ.
මුල් කාලේ මං පුදුම බයකින් හැම රැයක්ම ගෙවුවේ.
ඒ වගේ මාස දෙකක් ගෙවුණා.
ඉස්සර මිනිස්සු වගේ අමාරුවෙන් දුක් විඳගෙන
මට කසාදයක් රැක ගන්න ඕන නෑ.
මං එහෙම කරන්නෙත් නෑ.
මට තවත් අඬන්නයි ඔයා කරන දේවල් ඉවසන්නයි බෑ...''
Details
ISBN
9786249807020
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review