පිනි මල් වරුසා
About this book
විනීතා දෙනෙත් ඇරියේ
දින තුනකට පසුවය.
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබන ඇයව දැකීමට
නිවැසියන්ට ඉඩ ලබා දුන්නේ
කුඩා කවුළුවකිනි.
ඒ දෙවාරයේම රෝහලට ගියේ හර්ෂ ය.
රජින්ද්‍ර රැකියාව අවසන් වී
සවස්වරුවේ මව බැලීමට ගොස්
සොහොයුරුත් සමඟ නිවසට එයි.
යසෝමා යළිත් ඒ ගෙදර ස්ථිර උදව්කාරිය
බවට පත් වූවාය.
සෙනරත් මේ කරදර ගැන
පූජාට නොකියන්නට තීරණය කළේ
තවදුරටත් ඇයට වද දෙන්නට
නොහැකි නිසාය.
Details
ISBN
9789556674187
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review